දිනූ ජයග‍්‍රහණය පිටුපස මහාසංඝරත්නය සිටි බවත්, විවිධ ජාතීන්ගේ එකමුතුවෙන් රට සංවර්ධනය කර රැගෙන යාමේ වැඩපිළිවෙලකට අවතීර්ණවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු බහුතරයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් ඉදිරි දින කිහිපය තුළ ඇති කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

Latest News