විවිධ ජාතින් භේද කරන ආගම් හැටියට වෙන් කරපු නායකයින් හට ජනමතය තුළින් පෙන්වා දී ඇත්තේ සිංහල බෞද්ධ රටක් අනෙකුත් සියලූ දෙනාට එකට සිටිය හැකි රටක් නිර්මාණය වී ඇති බව ඔහු කියා සිටියේය.
එක රටක් තුළ සෙසු ජාතීන්ගේ ද සංවර්ධන ඉටුකිරීමට නව ජනාධිපතිවරයාගේ ඇතුලූ ආණ්ඩුවේ වගකීම බවත් වැඩිදුරටත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. මාතර දිස්ත්‍රික්කයක් ලෙස කැපීපෙනෙන ජනමතය ප්රකාශවීමක් සිදුවීම ගැන සියලූ මාතර ජනතාවට ස්තූතිවන්ත වන බවත් අද (20) මාතර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.