චීනයේ ප්‍රබල භූ කම්පනයක්

ජන 23, 2024
    වයඹ දිග චීනයේ ෂිංජියෑන් පළාතේ ප්රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
    එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන තිබෙනවා.

    Latest News