ජල ගාස්තුවත් ඉහළට

දෙසැ 30, 2023

    වැට් බදු සංශෝධනයත් සමග ජනවාරි මාසයේ සිට ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නි‍යෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පවසනවා.

    ඒ අනුව දැනටමත් අයකරනු ලබන 15%ක වැට් බද්ද අනිද්දා සිට 18% දක්වා තවත් 3%කින් ඉහළ යනු ඇති.

    Latest News