වැට් බදු සංශෝධනයත් සමග ජනවාරි මාසයේ සිට ජල ගාස්තුව ද ඉහළ නැංවෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ අංශයේ නි‍යෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පවසනවා.

ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News