සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සති 4 කට අත්හිටුවීමට කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා අද තීරණය කළා.
පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වැනිදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිතයි.

Latest News