පොත් ගුල්ලන්ට සුබ ආරංචියක්

අගෝ 29, 2023

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 24 වැනි වරටත් ලබන සැප්තැම්බර් 22 වැනිදා සිට ඔක්තොම්බර් පළමු වැනිදා දක්වා දින 10 ක් පුරා පැවැත්වෙනවා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.

    විශේෂ වට්ටම් යටතේ තමන්ට අවශ්‍ය සියලු පොත් මිලදී ගැනීමට එහිදී පාඨකයින්ට අවස්ථාව හිමිවන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සඳහන් කරන්නේ.

    Latest News