කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ සාර්ථක 05 වැනි දිනටත් අද

සැප් 22, 2020

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (22) පස් වන දිනයයි.

    ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර අදහස් පළ කරමින් සඳහන් කළේ ප්‍රදර්ශනය පැවැත් වූ දින 04ම ඉතා සාර්ථකව සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.

    ඒ හේතුවෙන් ප්‍රදර්ශනය නැරඹීම සඳහා බයක් හෝ සැකයකින් තොරව ජනතාවට පැමිණිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

    Latest News