සෙංකඩගල නුවරින් පොතක් ගමුද ?

ජූනි 26, 2023

    ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන සෙංකඩගල මහා පොත් ප්‍රදර්ශනය ‘මහනුවර පොත් දැක්ම 2023’ අදින් ආරම්භ වනවා.

    ඒ, Candy City Center පරිශ්‍රයේ දී. අද සිට ජූලි 02 වැනිදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 7.00 දක්වා මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

    Latest News