කුඩු ජාවාරම්කාර 'දෝනි' අල්ලයි

අගෝ 28, 2023

    මහාපරිමාණ ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙණු දෝනි නමැති කාන්තාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

    සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 100 ක් පොලිස් බාරයට ගැනුණා.

    37 හැවිරිදි ඇය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන දැනට විදේශගතව සිටින ඩුබයි ධනුෂ්ක හා කොළොන්නාවේ චන්දන යන අය සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු තැනැත්තියක් බවයි පොලීසිය පවසන්නේ.

    Latest News