පාසල් වාරය ඇරඹේ

අගෝ 28, 2023

    රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවැනි පාසල් වාරයේ 02 වැනි අදියර අද (28) ආරම්භ වනවා.

    ඒ අනුව අද සිට ඔක්තෝබර් 27 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

    Latest News