දීර්ඝ නිවාඩුව නිසා සීගිරිය උතුරයි

ජූලි 03, 2023

    දීර්ඝ සති අන්ත නිවාඩුවත් සමග සීගිරිය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.

    අධික තදබදයක් මෙන්ම සීගිරි පර්වතය නැරඹීම සඳහා පැය 05කට ආසන්න කාලයක් සංචාරකයන්ට රැඳී සිටීමට සිදුව ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News