වෛද්‍ය රසායනාගාරයක් අසළ වෙඩි තැබීමක්

ජූනි 21, 2023
    කොට්ටාව, ධර්මපාල විද්යාලය අසළ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

    වෛද්ය රසායනාගාරයක් තුළදී අද උදෑසන 8.00 පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බවයි,පොලීසිය පවසන්නේ.

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
     
    වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෛද්ය රසායනාගාරයේ සේවයේ නියුතුව සිටි 30 හැවිරිදි තරුණයෙක්.

    Latest News