පසල් විවෘත කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස්කරන්නැයි ගුරු සංගමයෙන් ඉල්ලීමක් (වීිඩියෝ)

ජූලි 23, 2022
  • පාසල් විවෘත කිරීමට වහාම ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි, ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා‍.

    අද (23) පැවැති මාධ්‍ය හමුවකදී එහි ලේකම් ජොෂප් ස්ටාර්ලිං මහතා මේ බව කියා සිටියා.

    Latest News