දෙනියාය හා මුලටියන පාසල් යළි විවෘතයි

මැයි 16, 2023

    අයහපත් කාලගුණයෙන් හේතුවෙන් වසා දැමුණු දෙනියාය හා මුලටියන අධ්‍යාපන කලාපවල පාසල් අද (16) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන බලධාරීන් පවසනවා.

    දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක් හැර සියලුම පාසල් සහ මුලටියන අධ්‍යාපන කලාපයේ පාසල් 10 වසා දැමීමට කටයුතු කර තිබුණා.

    Latest News