නිරෝධායන උපදෙස්වලට අනූව සිසුන් පාසල් වෙත (වීඩියෝ)

මාර් 15, 2021
  • නිරෝධායන උපදෙස්වලට අනුකුලව නිවාඩුවෙන් පසුව ළමුන් පාසලට ඇතුලත් කර ගැනීම අද සිදුකෙරිණ.

    පාසලට පැමිණි සියලුම ළමුන් නිරෝධායන උපදෙස්වලට අනුකුලව පාසල තුලට ඇතුලත් කර ගැනිමට විදුහල්පතිවරුන් කටයුතු කර තිබුනි.

    හැටන් කලාප අධ්‍යාපන කාර්යාය යටතේ පාලනය වන නගර බද සහ වතු පාසල්වලට ළමුන් පැමිණ සිටි බවයි අප වාර්තාකරු පවසන්නේ.

    සිසු සිසුවියන්ට පාසල් වලට පැමිණිමට ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුනි.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 19:07

    Latest News