ජනපති නියමයෙන් ආණ්ඩුකාරවරු 3ක් ඉවතට

මැයි 15, 2023

    ජනාධිපතිවරයාගේ නියමයෙන් අද සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත්කර තිබෙනවා.

    නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම ලබන බදාදා සිදුකිරීමට නියමිත බවයි, නිවේදනයක් නිකුකත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය ලෙස අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා කටයුතු කරනු ලැබුවා.

    Latest News