ජනාධිපතිවරයාගේ නියමයෙන් අද සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත්කර තිබෙනවා.

මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජයට හැකි ඕනෑම උපකාරයක් කිරීමට පියවර ගන්නා බව චීන තානාපතිවරයා පවසයි.

ත්‍රිකුණාමලය වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ පැවැත්විණි.

කොරෝනා වසංගතය හේතුවෙන් සිය අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමට නොහැකිව නිවෙස්වල සිටින නැගෙනහිර පළාතේ පෙරපාසල් දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ විශේෂ අවධානය යොමු වූවාය.

මෙරට කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය බවට පත් කිරීම රට ගැන සිතා මනුස්සකමින් ගත් තීරණයක් පමණක් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

“බුරවි” සුළි කුණාටු‍වෙන් අවදානමකට ලක්විය හැකි ප්‍රදේශ වල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පිළිබද සොයාබැලීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය උතුරු වෙරළ ආශ්‍රිතව ජිවත් වන වැසියන්ගේ ගම්මාන කිපයක සංචාරය කළාය.

දීර්ඝ කාලයක් තිස්සේ නැඟෙනහිර පළාතේ පාසල්වල උග්‍ර ගුරු ගැටළු සඳහා කඩිනම් විසදුම් ලබාදීමට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

Latest News