කර්මාන්ත සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට

මාර් 23, 2019

    අයවැය 2019 තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

    ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අදළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මෙන් ම ජනමාධ්‍ය කැබිනට් නොවන අමත්‍යාංශය අද විවාදයට ගැනීමට නියමිතය.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 08:19

    Latest News