පළාත් පාලන මැතිවරණය යළිත් කල්යයි

අප්‍රේ 11, 2023
    අප්රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය දෙවැනි වරටත් කල් දැමීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසනවා.

    ඒ අනුව මේ වන විට අධිකරණයේ විභාගය වන නඩුවේ තීන්දුව මත හෝ මුදල් ප්රතිපාදන ලබා ගැනීමේ නිශ්චිත දිනයක් තහවුරුවීමෙන් අනතුරුව මැතිවරණ දිනයක් තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News