රුපියල් ලක්ෂ 40කට වැඩි ගංජා අත්අඩංගුවට

මාර් 31, 2023

    වැල්ලවාය පොලිසිය වියළි ගංජා කිලෝග්රෑම් 93 ක් සිය බාරයට ගෙන තිබෙනවා.

    ඒ, ඊයේ කුරුගම, මහතැන්න රක්ෂිතයේ සිදු කළ වැටලීමකදී.

    ඒවායේ මිල, රුපියල් ලක්ෂ 40 කට වඩා වැඩි බව, තක්සේරු කර තිබෙනවා. ගංජා තොගය, අලෙවිය සඳහා සූදානම් කර තිබූ බවයි, පොලිසිය පවසන්නේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

    Latest News