ජනපති ප්‍රධානත්වයෙන් IMF විශේෂ සංවාදයක්

මාර් 30, 2023

    “අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම සහ ශ්‍රී ලංකාවේ අනාගතය” මැයෙන් විශේෂ සංවාදයක් කොළඹදී පැවැත්වෙනවා.

    එය සංවිධාන කරන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයයි.

    අමාත්‍යවරුන්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරික ආයතනවල කලමණාකරණ අධ්‍යක්ෂකවරුන්, වරලත් ගණකාධිකාරිවරුන් හා විදෙස් නියෝජිතයන් ඇතුළු පිරිසක් සංවාදයට එක්ව සිටිනවා.

    මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

    Latest News