අභාවප්‍රාප්ත හිටපු කථානායකගේ දේහය පාර්ලිමේන්තුවට

මාර් 30, 2023

    අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද (30) පෙවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

    අද පෙරවරු 9.00 යේ සිට පෙරවරු 10.00 දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතයි.

    මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    Latest News