රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පොලී රහිත ණය යෝජනා තවදුරටත් පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි නියුතුවූවන්ට සහනදායී පොළී අනුපාත යටතේ ණය ලබා දීමට විශේෂ සාකච්ඡාවක් පසුගිය (02) දා අමාත්‍යාංශයේ දි පැවැත්විණි.

පෙර පාසල් ගුරුවරුන් 50,000ක් සදහා රුපියල් 30,000ක ණය මුදලක් ලබා දීමට ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව තීරණය කර තිබේ.

බොල්ණය ලෙසින් සමෘද්ධි බැංකු සඳහා අයවීමට ඇති මිලියන 1119 ක මුදල කඩිනමින් අයකර ගැනීමට වහා කටයුතු කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

Latest News