මානව හිමිකම් සැසියේදී රජයේ පිළිවෙතින් හක්කේ ජාතිවාදයට පිළිතුරක්

මාර් 21, 2019

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේදී ආණ්ඩුව රට වෙනුවෙන් යහපත් තීරණ රැසක් ගත් බව, අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    අද සිරිකොත පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. 

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා...

    කලින් ලංකාව සම්බන්ධයෙන් ආර්ථික සම්බාධක පවත්වන්න නියම වෙලා තියෙද්දි අපි යහපාලන ආණ්ඩුව ගෙනල්ලා යහපාලන අත්තිවාරම් මත අපි විශාල ජයග්‍රහණයක් රටට අත්කරලා දීලා තියෙනවා.

    අපේ අයිතිවාසිකම් මානව හිමිකම් කඩවෙන කොට එහිදී නීතිය ක්‍රියාත්මක වෙනවා කියනකොට අපට විශ්වාසයක් ඇති වෙනවා කියනකොට ඒක රටේ ඉදිරි අනාගතයට දියුණුවට රටේ ඉදිරි සංවර්ධනයට විශාල ලෙස ඒක බලපානවා. චැම්පියන් ඔෆ් ඩිමොක්‍රසි කියලා ලංකාවේ හැඳින්වුයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජී-7 රැස්වීමේදි ඒ හේතුව හින්දා.

    ජාතිවාදය අවුස්සලා, ජාතිවාදය හැමවෙලාවෙම හක්කේ තියාගෙන ඉන්න පිරිසක් ඉන්නවා බලය ලබාගැනිමට සහ අනෙකුත් ලාභ ප්‍රයෝජන ලබාගැනිමට. රටේ ඒකීය භාවය, සෛවරීභාවය, කිසිම තැනකට හානියක් නොවන ආකාරයේ රටකට ශක්තිමත් විධියට තමයි අපි කටයුතු කරන්නේ.

    එම කවුන්සිලය ඉදිරියේ අපිව ප්‍රසංසාවට ලක්වෙලා තියෙනවා. අපි කරපු කාර්ය භාරය සම්බන්ධයෙන් පශ්චාද් යුද සමයෙදි මේ රට විශාල ලෙස අගය කිරිමට පාත්‍ර වෙලා තියෙනවා. අවුරුදු කිහිපයක් තුළ ලෝකයේ

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 20:37

    Latest News