වැල්ලවාය, ඇල්ල වලදිය ඇල්ලේ ගිලීමෙන් තරුණයන් සිව්දෙනෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.

කරවන්තුඩුව, ආඳවල පන්සල අසළ බෙන්තර ඟගේ අතු ඟංගාවක දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර නාවික හමුදාව විසින් සොයා ගැනිණ.

update- කඩුවෙල දී හමුවූ පිරිමි මළ සිරුර කැලණියේ චමින්ද ප්‍රසාද් කරුණාරත්න(37) බවත්, ඔහු මාකොළ පදිංචි ධනුෂ්ක සංජීව(මන්නා)නමැති(35) ගල්වල හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් (2018.12.12) ඝාතනය වූ ව්‍යාපාරිකයා ඝාතනය ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබේ.

අම්බලන්ගොඩ - රන්දොබේ මුහුදු තිරයේ දී අතුරුදන් වූ  තරුණියගේ මළ  සිරුර ඊයේ (16) සවස 6.00 ට පමණ සොයා ගෙන තිබේ.  ඒ නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුවයි.

Latest News