update-වෙඩි තැබූ බවට සැකකෙරෙන මළ සිරුරක් හමුවෙයි

මාර් 11, 2019

    update- කඩුවෙල දී හමුවූ පිරිමි මළ සිරුර කැලණියේ චමින්ද ප්‍රසාද් කරුණාරත්න(37) බවත්, ඔහු මාකොළ පදිංචි ධනුෂ්ක සංජීව(මන්නා)නමැති(35) ගල්වල හන්දියේ දී සිදුකළ වෙඩි තැබීමකින් (2018.12.12) ඝාතනය වූ ව්‍යාපාරිකයා ඝාතනය ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන තිබේ.

    (2019.03.11)

    කඩුවෙල,ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ තිබී වෙඩි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගල(35) මළ සිරුරක් හමුව තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කඩුවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Death Body 900px 03 11

    Last modified on සදුදා, 11 මාර්තු 2019 11:10

    Latest News