ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට

ඔක් 17, 2023
    ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරනවා.

     ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලවී තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පත්කර තිබූ 'ස්වාධීන පරීක්ෂණ කමිටුවේ' නිර්දේශ අනුව එම තීරණය ගත් බවයි, ක්රිකට් ආයතනය පවසන්නේ.

    Latest News