ඉන්ධන පෝලිම් යළි ඇතිවීමට හේතුව, ඇමති කියයි

නොවැ 03, 2022

    ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවී තිබෙන්නේ ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන සඳහා ඇනවුම් නොකිරීම හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

    ඉන්ධන මිල පහළ දමනු ඇතැයි උපකල්පනය කරමින් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙලෙස ඉන්ධන සඳහා ඇනවුම් නොකර සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    එළඹෙන සතියේදී ඉන්ධන මිල පහළ දැමීම ගැන කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් වැඩිදුරටත් සඳහන් කළා.

    අදාළ Twitter පණිවිඩය පහතින්,

    Kanchanatwitter.jpg

     

    Latest News