'දුම්රිය ධාවනයට ඉන්ධන අර්බුදයක් නැහැ'

මාර් 02, 2022

    දුම්රිය ධාවනයට ඉන්ධන අර්බුදයක් නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. 

    ඉන්ධන හිඟවීම හේතුවෙන් දුම්රිය අවලංගු වීම් හෝ සීමා කිරීම් සිදු වන බවට හා සිදුවිය හැකි බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ, මේ දක්වා කිසිඳු අඩුවකින් තොරව ඉන්ධන තොග කොළොන්නාව නිමාවෙන් ලැබෙන බවයි.

    Latest News