පාන් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

අප්‍රේ 19, 2022

    අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

    මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් වැඩි කිරීමට තීරණය කළ බවයි, එම සංගමය සඳහන් කරන්නේ.

    Latest News