විදුලි කප්පාදුවේ වෙනසක්

ඔක් 29, 2022

    සතිඅන්තයේ 29 සහ 30 යන දිනයන්හි දී විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ.

    ඒ අනුව මෙම සති අන්තයේ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.

    මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දෙන්නේ 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පැය 02කට සීමාකර ඇති බවය. ඒ අනුව ඉහත කලාප සඳහා 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පෙරවරු කාලයේදී පැයක් සහ පස්වරු කාලයේදී පැයක් වශයෙන් සැලසුම් කර තිබේ.

    Latest News