ඇල්ල රක්‍ෂිතයට ගිනි තැබූ පාසල් සිසුන්ට දුන් අපූරු දඬුවම (වීඩියෝ)

ඔක් 17, 2022
  • පසුගියදා ‍ඇල්ල -රොක් ප්‍රදේශයේ රක්‍ෂිතයට ගිනි තැබූ පාසල් සිසුන් 16 දෙනාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ දඬුවම, ඊයේ ක්‍රියාත්මක කෙරුණා.

    එක් අයෙකුට පැළ 10 බැගින් සිසුන් 16 දෙනාට පැළ 160 ක් ඇල්ල පොලීසිය ආසන්නයේ සිටුවීමට අධිකරණය නියෝග කර තිබුණා. කොස් හා පලතුරු පැළ එම සිසුන් විසින් සිටුවනු ලැබුවේ ඇල්ල පොලිස් නිලධාරීන්ගේ සහය ඇතිව, තම දෙමාපියන් ද සමගයි.

    Last modified on සදුදා, 17 ඔක්තෝබර් 2022 14:57

    Latest News