ඩොලර්; පළමු නිවස අලෙවි කෙරේ...(වීඩියෝ)

සැප් 27, 2022
  • නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරීමේ ර‍ජයේ වැඩපිළිවෙළ යටතේ පළමු නිවස අද අලෙවි කෙරුණා.

    ඩුබායි රාජ්‍යයේ රැකියාවක නියුතු ශ්‍රී ලාංකිකයෙකු අමෙරිකානු ඩොලර් 40,000 ක් ගෙවා එම නිවස මිලදී ගත් බවයි, නාගරික සංවර්ධන අධිකාරි‍ය පවසන්නේ.

    Latest News