රජය වී මිලදී ගැනීම ඇරඹේ

සැප් 23, 2022

    රජය වී මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් අනුමත වී ඇති ණය මුදල් මෙතෙක් නොලැබුණ ද, ගොවීන්ට අසාධාරණයක් නොවන පරිදි ඉතා කඩිනමින් වී මිල දී ගැනීමට පියවර ගන්නා බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසන්නේ.

    Latest News