වී මෙට්‍රික් ටොන් 48,000ක් රජය මිලදී ගිනියි

පෙබ 20, 2022

    රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 48,000 ක් පමණ මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

    පෙර කන්න හා සැසඳීමේදී මෙම කන්නයේ වී මිලදී ගැනීම ඉතා සාර්ථකව සිදුවන බවයි,එහි සභාපති නීල් ද අල්විස් සඳහන් කළේ.

    මෙවර ගොවියන්ට වී සඳහා ඉතා ඉහළ මිලක් ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News