අද විදුලි කප්පාදු කාලසටහන

සැප් 20, 2022

    අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    power cut

     

    Last modified on අඟහරුවාදා, 20 සැප්තැම්බර් 2022 09:25

    Latest News