ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

සැප් 20, 2022

    ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (20) ආරම්භ වීමට නියමිතයි.

    ඒ අනූව රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    ඊට අදාළ විවාදය හෙට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Latest News