විදුලි ගාස්තු ගැටලු විසඳුමට නව දුරකථන අංකයක්

සැප් 14, 2022

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටලුවලට සහය වීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව නව විදුලි ගාස්තු පිළිබඳ පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා විදුලි පාරිභෝගිකයාට 077- 5687387 යන විශේෂිත ක්ෂණික ඇමතුම් අංකයෙන් මේ සඳහා සම්බන්ධවිය හැකියි.

    Latest News