විදුලිබල පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

ජූනි 06, 2024

    යෝජිත විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම අද වැඩි ඡන්ද 44 කින් අද සම්මත වුණා.

    පනතට පක්ෂව ඡන්ද 103ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ 59 ක් පමණයි. 

    Latest News