විදුලි කප්පාදුව පැයකින් අඩු කෙරේ

සැප් 06, 2022

    අද (06) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • රාත්‍රී කාලයේ පැය 1 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • රාත්‍රී කාලයේ පැය 1 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    poer

    Last modified on අඟහරුවාදා, 06 සැප්තැම්බර් 2022 09:33

    Latest News