මෙරට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව, මහ බැංකු අධිපති පවසයි (වීඩියෝ)

අගෝ 24, 2022
  • මෙරට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    ජාතික රූපවාහිනියේ ඊයේ රාත්‍රි විකාශය වූ "බිග් ක්වෙස්ෂන්" වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News