යථාර්ථය නොසඟවා ජනතාවට කියන්න; මහ බැංකු අධිපති (වීඩියෝ)

මැයි 24, 2022
  • වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ, පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙස, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

    ඔහු අවධාරණය කරන්නේ, දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ වෙනුවෙන් පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබාදෙන ලෙසයි. අද පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 19:55

    Latest News