දුමින්ද නාගමුව, ස්ටාලින් ඇතුළු පිරිසකට ඇප

අගෝ 24, 2022

    පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, ජීවන්ත පීරිස් පියතුමන්, ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝසෆ් ස්ටාලින් සහ නලීන් ගුණවර්ධන  අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා.

    ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප මත ඔවුන්ව නිදහස් කර ඇති බවයි සඳහන් වන්නේ.

    Latest News