මර්වින් සිල්වා අධිකරණයට

අගෝ 18, 2022

    අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර මර්වින් සිල්වා අධිකරණයට රැගෙන එනු ලැබීය.
     
    2007 වසරේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන ඇත. 

    Latest News