පේලේන් ටී එකක මිල අඩු වෙයි (වීඩියෝ)

අගෝ 09, 2022
  • තේ එකක මිල රුපියල් 30.00 ක් දක්වා අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

    එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ. බත් පැකට්ටුවක මිල සියයට 10 කින් අඩු කිරීමට පියවර ගත් බවයි. මෙම සහනය, අද සිට ක්‍රියාත්මකයි.

    Latest News