තේ එකක මිල රුපියල් 30.00 ක් දක්වා අඩු කිරීමට පියවර ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා තරයේ අවවාද කොට ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අසේල සම්පත් නැමැත්තා පිළියන්දල, පැලැන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News