‍‍පොලොන්නරුවේ හෙක්ටයාර් 62,000 කට යූරියා පොහොර බෙදා දී අවසන්

අගෝ 09, 2022

    ‍‍පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 62,000 ක් සඳහා යූරියා පොහොර බෙදා දී අවසන් බව, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා.



    මේ වන විට මැද කන්නය සඳහා වී වගා කළ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරු අක්කර 4000 ක වී අස්වැන්න නෙළීම ආරම්භ වී තිබෙනවා. අතරමැද කන්නයේ දී, වී වගා භූමිවල මෙවර ඉහළ අස්වැන්නක් ලැබී තිබෙන බවයි, ගොවීන් පවසන්නේ.

    Latest News