උසස් පෙළ විභාග අයදුම්පත් කැඳවීම ගැන දැනුම්දීමක්

අගෝ 02, 2022

    2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම ඊයේ (01) සිට එළඹෙන 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතු බවයි, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

    8203fa3144fda2d4defb57cabbd3fd99

    Latest News