නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයෙන් හමුවෙයි

අගෝ 01, 2022

    නාඳුනන මළ සිරුරක් ගාලුමුවදොර වෙරෙළ තීරයට අද (01) උදෑසන ගොඩගසා ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.



    මෙම මළසිරුර වයස අවුරුදු 40 ක පමණ පුද්ගලයෙකුගේ බව අනුමාන කෙරේ.

    මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර කොටුව පොලිසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

    Latest News